Saturday, October 10, 2009

අහෝ දුකකි ඉරකි තිතකි

කොට්ටෙරුවා හැම ගහකටම කොට කොටා ගොස් කෙසේල් ගහට කොටපුදාට කෙලවගනි අපෙ මහරජතුමාටද වන්නේ ඔය නස්පැත්තියමයි අපෙ හමුදාපති තුමාට දැන් පල නොකියා පලා බෙදති . අහෝ දුකකි ඉරකි තිතකි . රජතුමා දැන් හිතාගන ඇත්තේ මම කියන දෙ තමයි ඔක්කොම හරි මිනිස්සු බල්ලෝ කියා විය යුතුය . අනේ මුන්ට තව සින්දුවක් ලියපල්ලා මහරජාණේනි කියලා

අපි ගගකින් එතර වෙන්න ඔරුවක් පාවිව්වි කොරාට අනේ මෙ ඔරුව අපිට එගොඩ වෙන්න උදවු කරානේද කියා ගොඩබිමේ ඔරුව කරතබාගන යන්නේ නැත දැන් මහින්දටත් කල යුත්තේ එය ටිකමය . එසේ බැරිනම් AK-47

4 comments:

Chanaka Aruna Munasinghe said...

චිකේයියා , ලැජ්ජා නැතිකම මහ රජකමටත් ලොකුයි

ධනූ... said...

යාලුවා!! නිකන් බොරු මනස්ගාත මිනිස්සුන්ගෙ ඔලුවට දාන්න හදන්න එපා. ඔයාලට කොච්චර ඕන උනත් මහින්දව වට්ටන්න බැහැ. මොකද මහින්දව අයින්කරල ඒතැන රනිල් වගේ ගොනෙකුට දෙන්න රටේ මිනිස්සු සූදානම් නැහැ.මේක හරියටම හෙට(11) උදේට ඔයාට බලාගන්න පුලුවන් වෙයි. අනික යාලුවා බොරුනම් දාගෙන නිකන් කාලෙ කන්න එපා. නියම නමකින් පෙනී ඉඳල සමාජයට වැඩක් ඇති දෙයක් කරන්න...

Kumara said...

@panni- ඔන්න ඔන්න මල්ලි වරද්ද ගත්තා රජතුමාත් එකක් තරහා වෙන්නේ රනිල්ගේ හොදක් දැකලා නොවේයි මල්ලිලා හිතන්නේම මහින්දට විරුද්දනම් උ රනිල්ට කඩෙ යන එකෙක් කියලනේ

අනික මල්ලි මගේ ඇත්ත නමින් උබට ඇති වැඩෙ මොකැයි බළලා මැටියෙන් අනත් කමක් නැ මියෝ අල්ලනවානම්

ධනූ... said...

@kumara-කුමාර සහෝ, කතාව මේකයි. ඔයා කියන විදියට මහින්ද හරියට වැඩ කරන්නෙ නැතිලුනෙ. අනික ඔයා කියනව ඔරුවෙන් එගොඩ උනාම ඔරුව ඔලුව උඩ තියා ගන්න ඕනෙ නැහැ කියල. අවුල ඔන්න ඔතනයි. ඔයා හිතුවට අපි ගොඩ උනා කියල අපි තාම හරියට ගොඩ උනේ නැහැ. ඉරිද(11) ලංකාදීපෙ දියත බලන්නකො. ඔයාට තේරෙයි. අනික් කතාව මේකයි. මහින්දව ඔතනින් අයින්කලොත් කව්ද ඔතනට එන්නෙ. අනිවාර්යයෙන්ම රනිල්. මොකද ජෙප්පො කවදාවත් ඔතනට එන්නෙ නැහැ. උන්ට ලංකාවෙ දේශපාලනය කරන්න තේරෙන්නෙ නැහැ. ඉතින් රනිල්ම තමයි ඔතනට එන්නෙ. ඒකියන්නෙ මංගල වගේ පො**** බලය ලැබෙනව. ඔයා ඔය ගේන්න හදන තර්කය කිසිම විදියකට ලංකාවට හරියන්නෙ නැහැ. අනික යාලුවා බළල මැටියෙන් හැදුවයි කියල මීයො අල්ලනෙ නැහැනේ.

Post a Comment