Wednesday, September 30, 2009

මහාජරා රාජ පස්ස


මහාජරා රාජ පස්ස කියලා ජෙප්පෙක් ලිවුවා කියලා බැනරයක් උන්ම උඩතියපු (යකෝ මමත් එ දවස්වල ජෙප්පෙක්නේ)දවස් 14 ඇතුලට යවලා කමක් නැ අපෙ මිනිස්සුමනේ කිවුවේ උන්නැහේට රජතුමා කියලා සින්දුත් ලිවුවා අයුබොවෙවා මහාරජාණනි ආණ්ඩුවත් රාජාණුවක් කලේ පෙරදිග රාජාණ්ඩුවල රජාට විධායක අධිකරණ ව්‍යවස්ථාදායක යන 3 ම අයිතිනේ නිති හදන්නෙත් රජඋතුමා කඩන්නෙත් උම තමා ඉතින් ඉන්නේ රජතුමේක් නම් අපිට මොනවා කලත් මොකද?

Saturday, September 26, 2009

කෙල්ලෙකුට ආදරෙ හිතේන්නේ

කෙල්ලෙකුට ආදරෙ හිතේන්නේ අපිට වසස කියෙදි විතරද? මටනම් හිතුනෙ 4 වසරෙදි එක රාගය නොවන බවනම් මම හොදට දන්නවා මොකද එ දවස්වල මොන රාගයද ? කාමයද? නො සිනා නො කතා නේ එවා ;P එත් එයා ස්කොලේ අවෙ නැත්තනම් මොකක්දො මොකක්දො වගේ 10 පන්නියට වගේ එනකොට ලව් කරන්න හදන්නේ පොඩ්ඩක් වල් හිතෙන්නේ එත් ඉතින් අතින් අල්ලන්නවත් දෙන්නේ නැ එතකොට හිතේනවා නියම ආදරය තිම්බෙ 4 වසරෙදිද කියලා .

Title එකක් නැ

ලංකාවෙ ගැණු ටික නැත්තන් (අනේ උන් නම් නැතිවෙයි )සිංහල බුඩ්ඩාගමත් ඉවරයි . පෝය දවසට පන්සලට ගිහින් බැලුවොත් සිල් ගන්න තරමක් නාකි ගැනු උන්දැලා ඉතින් ඇතින් දුලි විහිදුවමින් මරු මෙන් එන බුදු රජාණෝ මැතින් සාන්න ව වඩින නාලාගිරි ඇත් රජාණෝ කිවුවත් සාදු කියනවා. එවාගේම අපි වැඩිපුරම පන්සල් යන්නේ බුදුන් වදින්නද කෙල්ලො බලන්නද ? මට හිතේන්නේ මෙ චින්චි මාණවිකාවෝ බලන්න නැත්තන් අපි හැන්දැවටම
පන්සලට යයිද?

මට හරියටම මොකුත් හිතේන්නේ නැත.

මට හරියටම මොකුත් හිතේන්නේ නැත. එ මට හිතේන හැටි නරියා මිදි කඩන්න ගොස් මිදි තිත්තයි කියා යන්නට ගි‍ය එක හොදා අවුරුදු 4 කෙල්ලෙක් පස්සේ ගිහින් ඇනගත්ත මටත් එහෙම හිතේන හැටි අපි ඉතින් අපිට වඩා වයස අඩු උන්ට නොන්ඩි වෙන්න කැමති නැති උනාට අපිට වඩා බාල කෙල්ලට නොන්ඩි වෙන හැටි